ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි. අනිත් අය ඇයව දකින්නේ වහා කිපෙන, සිත අවුල් කරගත්, තනිව වසන අයකු ලෙසටය.
ලෝරා රුධිරය වැකුණු ඇඳුමින් සැරසී, භයංකර මිනීමැරුමක් සිදු වූ ස්ථානයකින් පිටව යනවා දුටු පමණින් ඇය මිනීමරුවකු බව ඔප්පු වන්නේ නැති වග මිරියම් දනියි. වැරදි තැන, වැරදි වේලාවේ සිටීම කොතරම් පහසුවෙන් සිදු විය හැකි දෙයක් දැයි මිරියම්ගේ කටුක අත්දැකීම් ඇයට උගන්වා ඇත.
කාලා ඇගේ ඥාති පුත්‍රයාගේ කුරිරු මිනීමැරුමෙන් කම්පනයට පත්ව සිටියි. ඕ කිසිවකුවත් විශ්වාස නොකරයි: යහපත් අයට දරුණු ක්‍රියාවන් කළ හැකිය. නමුත් සැනසීම සොයාගැනීමට ඇය කොතරම් දුරක් යාවිද?
නිදොස් හෝ වරදකාරි වූවත් සියල්ලෝම හානි වූ පුද්ගලයෝය. සමහරෙක් මිනීමැරීමට තරම් හානි වූ මනස් සහිත වූවෝ වෙති.
පිටු: 372
Kopagniya - කෝපාග්නිය
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Paula Hawkins
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245519668
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
The Girl on the Train
Rachel takes the same commuter train every morning and night. Every day she rattles down the track..
Rs. 850.00
Diya Thalaye Sangawunu Rahasa - දිය තලයේ සැඟවුණු රහස
"ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා.” ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන..
Rs. 1,650.00
Soragath Mathaka - සොරාගත් මතක
ඇය රහසින් කෙනෙක්ගේ පසු පස යන අය ගැන අසා තිබුණාය නමුත් ඒ වගේ අය අයිති වුණේ වෙනත්, දරුණු ලෝකයකටය. ඇය..
Rs. 750.00
Ra Madiyama - රෑ මැදියම
ප්‍රංශයේ ඉතාමත් දිළිඳු පවුලක උපත ලද රූමත් කාන්තාවක් වූ නොයෙලි ඇගේ දස්කම් සහ උනන්දුව නිසා ඉතා ප්‍රස..
Rs. 900.00
Kulune Yuwathiya - කුලුනේ යුවතිය
මධ්‍යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය, විවාහය හෝ කන්‍යාරාමයක ගත කරන ජීවිතය.වාස්යා තුන්වෙන..
Rs. 2,200.00
Mulawe Diyaniya - මුලාවේ දියණිය
ලන්ඩන් වේදිකාවේ ආදරය, සුප්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ට්රැම්ස්ටන් ප්‍රචලිත නමුත් අසම්ප්රදායි..
Rs. 2,250.00
Sirakariya - සිරකාරිය
මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුද..
Rs. 2,300.00
Mayakariyage Hemanthaya - මායාකාරියගේ හේමන්තය
මායාකාරියගේ හේමන්තය (The Winter of the Witch)මොස්කව් නුවරට මුහුණ දීමට සිදු වෙන දැඩි විපත් හමුවේ කෝපය..
Rs. 2,400.00
Walaha Saha Re Kowula - වලහා සහ රෑ කොවුලා
වලහා සහ රෑ කොවුලා (The Bear and the Nightingale)නවකතා ත්‍රිත්වයේ පළමු ග්‍රන්ථය ඔබට වසිලීසාගේ ලෝකය හඳ..
Rs. 2,000.00